Application for Visakha Vidyalaya 2024 Advance Level Admission

The online application for 2024 Advanced Level Admission to Visakha Vidyalaya is available and should be submitted from the link given below.

මාර්ගගත (online) අයදුම්පත පහත ඇත. 

A/L 2024 Admission - Online Application / මාර්ගගත අයදුම්පත

** Closing Date – on or before - 13th  December 2022.

Admissions to G.C.E. A/L - Academic Years 2022/2024

Visakha Vidayalaya, Colombo 5

Terms and conditions

  1. The duly completed application forms should be submitted only online on or before 13th of December 2022.
  2. Incomplete applications and late submissions will be rejected.
  3. Applicants with Nine Distinction passes (9A s) at the G.C.E. (O/L) Examination 2021, held in 2022 only are eligible to apply.
  4. All the eligible candidates will be called for an interview prior to the selection process.
  5. The following documents should be produced at the interview.
  • The duly filled application number 2, certified by the Principal. (Application 2)
  • Certified true copy of 2021 G.C.E. (O/L) certificate along with the original certificate.
  • Copy of the Birth Certificate, Grama Niladari Certificate, NIC along with the originals.
  • Photocopies and originals of all relevant certificates of achievements obtained during 2019 /2020 / 2021 / 2022
  1. Canvassing in any form will be a disqualification.

 

2022/2024 උසස් පෙළ විභාග වර්ෂය  සඳහා ශිෂ්‍යාවන් ඇතුලත් කිරීම සඳහා අයදුම්පත්‍ර කැදවීම

නියමයන් හා කොන්දේසි

  1. නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්  මාර්ගගත  ක්‍රමය ඔස්සේ පමණක් (online) 2022 දෙසැම්බර් 13 වන දින හෝ ඊට පෙර අප වෙත යොමු කළ යුතුය.
  2. අසම්පූර්ණ සහ ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
  3. 2022 වර්ෂයේ පවත්වන ලද, 2021 අ.පො.ස. (සා/පෙළ) ප්‍රතිඑල මත පදනම්ව විශිෂ්ට සම්මාන නවයක් (9As) ලබාගත් අයදුම්කරුවන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් අයදුම් කළ හැකිය.
  4. එහිදී නීත්‍යානුකූලව සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලබන්නේ 2022 දෙසැම්බර් 13 වන  දින ද ඇතුළුව එම දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) අයදුම්පත්‍ර යොමු කරන ලද හා මූලික සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ට පමණි.
  5. ඔබව සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලැබූ හොත් පහත සඳහන් සියලු ලිපිලේඛණ රැගෙන පැමිණිය යුතුය.
  • විදුහල්පති/ විදුහල්පතිනිය  විසින් සහතික කරන ලද දෙවන අයදුම්පත. (Application 2)
  • 2021 අ.පො.ස.( සා/පෙළ) ප්‍රතිඵල  ලේඛණයේ මුල් පිටපතක් සහ එහි සහතික කරන ලද ඡායා පිටපතක්
  • උප්පැන්න සහතිකය, ග්‍රාම නිලධාරි සහතිකය, ජාතික හැඳුනුම්පත සහ එම ලියකියවිලි වල සහතික කරන ලද ඡායාපිටපත්
  • 2019 /2020 / 2021 /2022 වර්ෂ වලට අදාළව සියලු සුදුසුකම් ඔප්පු කළ හැකි ලිපිලේඛණ වල මුල් පිටපත් සහ ඒවායේ සහතික කරන ලද ඡායාපිටපත් 
  1. කිසියම් හෝ ආකාරයකින් අයුතු බලපෑමක් සිදු කිරීම අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප වීමට හේතුවක් වනු ඇත.